kfuda ;iai N.jf;da wryf;da iïud iïnqoaOiai

බුද්ධෝත්පාද කාලයක ඉතා අමාරුවෙන් ලබා ගත් වාසනාවන්ත මිනිසත් බවෙන් නියම ඵලය ලබා ගැනීමට අපට අවස්ථාව ලැබී තිබේ. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂ්‍යයක් මුළුල්ලේ දස පෙරුම් පුරා අනාවරණය කරගත් ඒ පරම සත්‍ය සතර, ත්‍රිලක්ෂණය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය, අප තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ දුකින් පෙලෙන සියළු සත්වයන් කෙරෙහි වූ මහා කරුණාවෙන් ලෝකයාට දේශනා කල සේක. 

එසේ දේශනා කර වදාළ ශ්‍රී සද්ධර්මය මාර්ගය ඔස්සේ යමින් තමන් සාක්ෂාත් කරගත් ධර්ම ගුණය දුකින් පෙළෙන අප වැන්නන්ට දීම පිණිස අව්, වැසි, සුළං, නින්ද, ආහාර, වෙහෙස, විවේකය යනාදී කිසිවක් ගැන නොතකා දිවා රෑ කැප කරන ඉසිපතන ආරණ්‍ය සේනාසනාධිපති අතිපූජ්‍ය වලල්ගොඩ චන්ද්‍රරතන හිමිපාණන් වහන්සේ මෙන්ම උන්වහන්සේගේ ප්‍රධාන අනුගාමී පූජ්‍යපාද බදුල්ලේ සූරියරතන හිමිපාණන් වහන්සේ සහ අනෙකුත් සුපේෂල ශික්ෂාකාමී ශිෂ්‍ය පරපුර විසින් ගෙනයන නිවැරදි ශ්‍රී සද්ධර්ම ප්‍රචාර වැඩසටහන් මාලාවෙන් පෘථුල ඵල නෙලාගනුමැයි සැදැහැසිතින් ආරාධනා කරමු.

සාදූ!  සාදූ!  සාදූ!

භාවනා වැඩසටහන් කාල සටහන

දිනයනගරයස්ථානය/විමසීම්දේශකයාණෝ
නොවැම්බර්
01-02-03
මහනුවරඉසිපතන අරණ්‍ය සේනාසනය,
40, පඩිවත්ත‚ කුන්ඩසාලෙ.
විමසීම්: 071-7518103
පූජ්‍ය බදුල්ලේ සුරියරතන හිමිපාණෝ
නොවැම්බර්
01-02-03
ගම්පොළගම්පොළ ශ්‍රී පියදර්ශනාරාමය
(කොබ්බෑවල පන්සල
විමසීම්:
071-8037971
පූජ්‍ය වේරපිටියේ පද්මසීල හිමිපාණෝ
විමසීම්:
071-8037971
නොවැම්බර් 07නාවලපිටියකඨින ධර්මදේශනය
විමසීම්: 071-8037971
පූජ්‍ය වේරපිටියේ පද්මසීල හිමිපාණෝ
විමසීම්:
071-8037971
නොවැම්බර් 09කුරුණෑගලකුරුණෑගල ඉසිපතන
මෙහෙණිආරාමය
විමසීම්: 071-8037971
පූජ්‍ය වේරපිටියේ පද්මසීල හිමිපාණෝ
නොවැම්බර් 10මහනුවරස්වාක්ඛාතෝ ත්‍රිපිටක පාඨමාලාව
විමසීම්: 071-8037971
පූජ්‍ය වේරපිටියේ පද්මසීල හිමිපාණෝ
නොවැම්බර්
11-12-13
කොට්ටාවකොට්ටාව බෞද්ධ මන්දිරය
විමසීම්:
077-5421440 (මඩපාත මහතා)
පූජ්‍ය වේරපිටියේ පද්මසීල හිමිපාණෝ
නොවැම්බර්
14-15-16
රත්නපුරරත්නපුර බෞද්ධ මන්දිරයපූජ්‍ය වේරපිටියේ පද්මසීල හිමිපාණෝ
නොවැම්බර් 16හෝමාගමධර්ම දේශනය –
පිටිපන පුරාණ මහා විහාරය
පූජ්‍ය වේරපිටියේ පද්මසීල හිමිපාණෝ
නොවැම්බර්
17-18-19-20
බන්ඩාරවෙලශ්‍රී පුෂ්පාරාම විහාරය, බන්ඩාරවෙල.
විමසීම්: 077-7476682 (බුද්ධික මහතා)
පූජ්‍ය වේරපිටියේ පද්මසීල හිමිපාණෝ
නොවැම්බර් 20කොලඹිස්ස විශේෂ ධර්ම දේශනය.
විමසීම්: 071-2397191 (බුද්ධික මහතා)
පූජ්‍ය වේරපිටියේ පද්මසීල හිමිපාණෝ
නොවැම්බර්
22-23-24-25
කුලියාපිටියනගර ශාලාව, කුලියාපිටිය.
විමසීම්: 037-2282073, 0774284625, 0773774622, 0718336095
පූජ්‍ය බදුල්ලේ සුරියරතන හිමිපාණෝ
නොවැම්බර්
23-30
නෙලුන්දෙණිය, කෑගල්ලසත්දින භාවනා වැඩසටහන –
ගෝතම විහාරය, නෙලුන්දෙණිය, කෑගල්ල.
විමසීම්: 035-2283406
පූජ්‍ය වේරපිටියේ පද්මසීල හිමිපාණෝ
නොවැම්බර්
24-25-26
කොළඹසමස්ත ලංකා ‍බෞද්ධ මහා සම්මේලනය
අංක 380, බෞද්ධාලෝක මාවත,
කොළඹ 7.
උදැසන 8.30 සිට සවස 5.00 දක්වා
විමසීම්: 077-6530056 / 076-7959647
ඉසිපතන අරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය වලල්ගොඩ චන්දරතන නායක හිමිපාණෝ
නොවැම්බර් 23-24-25-26කළුතරඉසිපතන අරණ්‍ය සේනාසනය
උග්ගල්බඩ, රන්හුන්ගල, වස්කඩුව, කළුතර.
විමසීම්: 034-2231346,076-7959647.
පූජ්‍ය වේරපිටියේ පද්මසීල හිමිපාණෝ
නොවැම්බර් 29-30
දෙසැම්බර් 01-02
මහනුවරඉසිපතන අරණ්‍ය සේනාසනය,
40, පඩිවත්ත‚ කුන්ඩසාලෙ.
විමසීම්: 071-7518103
පූජ්‍ය බදුල්ලේ සුරියරතන හිමිපාණෝ
සෑම මසකම 1 වෙනි දින නව වැඩසටහන් ආරම්භවේකළුතරදින 10යේ නේවාසික භාවනා පුහුණු වැඩසටහන
ඉසිපතන අරණ්‍ය සේනාසනය
උග්ගල්බඩ, රන්හුන්ගල, වස්කඩුව, කළුතර.
විමසීම්: 034-2231346 ඉල්ලුම්පත්‍රය පුරවා ඉහත ලිපිනයට තැපැල් කරන්න.
අරණ්‍යවාසී ස්වාමින් වහන්සේලා විසින් මෙහෙයවනු ලැබේ.
සෑම මසකම 16 වෙනි දින නව වැඩසටහන් ආරම්භවේරත්නපුරඉසිපතන අරණ්‍ය සේනාසනය, සමගිපුර, රත්නපුර.
දින 15 වේ නේවාසික භාවනා පුහුණු වැඩසටහන ඉල්ලුම්පත්‍රය පුරවා තැපැල් කරන්න
(කාන්තාවන්ට පමණක් නේවාසිකව භාවනාවට සහබාගි විය හැක).
අරණ්‍යවාසී ස්වාමින් වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලා විසින් මෙහෙයවනු ලැබේ.
පුංචි සිරීපාද වන්දනාව…ඉසිපතන අරණ්‍ය සේනාසනය, හෑගල්ලවත්ත‚ හොරණ.පුංචි සිරීපාද වන්දනාව…සෑම දිනකම‚ දිවා ⁄ රාත්‍රි ඕනෑම වේලාවකදී‚ නොමිලේ වන්දනා කර ගැනීමට ඔබට පහසුකම් සලසා ඇත. හොරණ නගරය අසල‚යාලගල පාර හරහා හෑගල්ලවත්ත‚ ආධ්‍යාත්මික භාවනා මධ්‍යස්ථානය අසල‚ ඉසිපතන අරණ්‍ය සේනාසනයේදිවිමසීම්:
077-6530056, 076-7959647, 077-4306437
නොවැම්බර් 20කොලබිස්සවිශේෂ ධර්ම දේශනය
විමසීම්: 071-239719
පූජ්‍ය වේරපිටියේ පද්මසීල හිමිපාණෝ

දිනයනගරයස්ථානය/විමසීම්දේශකයාණෝ
දෙසැම්බර් 15-16-17-18පිළියන්දලරී සුදර්ශනාරාමය, හැඩිගම, දම්පේ පාර, ස්වාරපොල, පිළියන්දල,
විමසීම්: 077-3048865
ඉසිපතන අරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය වලල්ගොඩ චන්දරතන නායක හිමිපාණෝ
දෙසැම්බර්
27-28-29-30
කුලියාපිටියනගර ශාලාව, කුලියාපිටිය.
විමසීම්: 037-2282073, 0774284625, 0773774622, 0718336095
පූජ්‍ය බදුල්ලේ සුරියරතන හිමිපාණෝ
දෙසැම්බර්
27-28-29-30
කළුතරඉසිපතන අරණ්‍ය සේනාසනය
උග්ගල්බඩ, රන්හුන්ගල, වස්කඩුව, කළුතර.
විමසීම්: 034-2231346,076-7959647.
පූජ්‍ය වේරපිටියේ පද්මසීල හිමිපාණෝ
සෑම මසකම 1 වෙනි දින නව වැඩසටහන් ආරම්භවේකළුතරදින 10යේ නේවාසික භාවනා පුහුණු වැඩසටහන
ඉසිපතන අරණ්‍ය සේනාසනය
උග්ගල්බඩ, රන්හුන්ගල, වස්කඩුව, කළුතර.
විමසීම්: 034-2231346,
ඉල්ලුම්පත්‍රය පුරවා ඉහත ලිපිනයට තැපැල් කරන්න.
අරණ්‍යවාසී ස්වාමින් වහන්සේලා විසින් මෙහෙයවනු ලැබේ.
සෑම මසකම 16 වෙනි දින නව වැඩසටහන් ආරම්භවේරත්නපුරඉසිපතන අරණ්‍ය සේනාසනය, සමගිපුර, රත්නපුර.
දින 15 වේ නේවාසික භාවනා පුහුණු වැඩසටහන
ඉල්ලුම්පත්‍රය පුරවා තැපැල් කරන්න.
(කාන්තාවන්ට පමණක් නේවාසිකව භාවනාවට සහබාගි විය හැක).
අරණ්‍යවාසී ස්වාමින් වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලා විසින් මෙහෙයවනු ලැබේ.
පුංචි සිරීපාද වන්දනාව…ඉසිපතන අරණ්‍ය සේනාසනය, හෑගල්ලවත්ත‚ හොරණ.පුංචි සිරීපාද වන්දනාව…,සෑම දිනකම‚ දිවා ⁄ රාත්‍රි ඕනෑම වේලාවකදී‚ නොමිලේ වන්දනා කර ගැනීමට ඔබට පහසුකම් සලසා ඇත. හොරණ නගරය අසල‚යාලගල පාර හරහා හෑගල්ලවත්ත‚ ආධ්‍යාත්මික භාවනා මධ්‍යස්ථානය අසල‚ ඉසිපතන අරණ්‍ය සේනාසනයේදිවිමසීම්:

පෙබරවාරි
02-03-05
මොරටුවසිවිල් ශ්‍රවණාගාරය, මොරටුව විශ්වවිද්‍යාලය, මොරටුව.
(සංවිධානය: බෞද්ධ සංගමය-විමසීම්: 077-3048865)
පහත සඳහන් ලින්ක් එක හරහා ලියාපදිංචි වන්න නැතිනම් 071-4674754 දුරකථන අංකයට කෙටි පනිවිඩයක් එවීමමගින්ද ලියාපදිංචි විය හැක
පූජ්‍ය බදුල්ලේ සුරියරතන හිමිපාණෝ
සෑම මසකම 1 වෙනි දින නව වැඩසටහන් ආරම්භවේකළුතරදින 10යේ නේවාසික භාවනා පුහුණු වැඩසටහන
ඉසිපතන අරණ්‍ය සේනාසනය
උග්ගල්බඩ, රන්හුන්ගල, වස්කඩුව, කළුතර.
විමසීම්: 034-2231346,
ඉල්ලුම්පත්‍රය පුරවා ඉහත ලිපිනයට තැපැල් කරන්න.
අරණ්‍යවාසී ස්වාමින් වහන්සේලා විසින් මෙහෙයවනු ලැබේ.
සෑම මසකම 16 වෙනි දින නව වැඩසටහන් ආරම්භවේරත්නපුරඉසිපතන අරණ්‍ය සේනාසනය, සමගිපුර, රත්නපුර.
දින 15 වේ නේවාසික භාවනා පුහුණු වැඩසටහන
ඉල්ලුම්පත්‍රය පුරවා තැපැල් කරන්න.
(කාන්තාවන්ට පමණක් නේවාසිකව භාවනාවට සහබාගි විය හැක).
අරණ්‍යවාසී ස්වාමින් වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලා විසින් මෙහෙයවනු ලැබේ.
පුංචි සිරීපාද වන්දනාව…ඉසිපතන අරණ්‍ය සේනාසනය, හෑගල්ලවත්ත‚ හොරණ.පුංචි සිරීපාද වන්දනාව…,සෑම දිනකම‚ දිවා ⁄ රාත්‍රි ඕනෑම වේලාවකදී‚ නොමිලේ වන්දනා කර ගැනීමට ඔබට පහසුකම් සලසා ඇත. හොරණ නගරය අසල‚යාලගල පාර හරහා හෑගල්ලවත්ත‚ ආධ්‍යාත්මික භාවනා මධ්‍යස්ථානය අසල‚ ඉසිපතන අරණ්‍ය සේනාසනයේදිවිමසීම්:
077-6530056, 076-7959647, 077-4306437

කිච්ඡෝ  මනුස්ස පටිලාභෝ 
කිච්ඡං මච්චාන ජීවිතං 
කිච්ඡං සද්ධම්ම සවනං 
කිච්ඡෝ බුද්ධානං උප්පාධෝ

දීඝාජාඝරතෝ රත්ති
දීඝං සන්තස්ස යෝජනං
දීඝෝ බාලානං සංසාරෝ 
සද්ධම්මං  අවිජානතෝ 

ඉදිරි වැඩසටහන් පෙළගැස්ම

November 2018

Mon Tue Wed Thu Fri Sat Sun
1
  • භාවනා පුහුණු වැඩසටහන…
2
  • භාවනා පුහුණු වැඩසටහන…
3
  • භාවනා පුහුණු වැඩසටහන…
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
  • භාවනා පුහුණු වැඩසටහන…
  • Il Full Moon Poya Da…
23
  • භාවනා පුහුණු වැඩසටහන…
24
  • භාවනා පුහුණු වැඩසටහන…
25
  • භාවනා පුහුණු වැඩසටහන…
26
27
28
29
  • භාවනා පුහුණු වැඩසටහන…
  • භාවනා පුහුණු වැඩසටහන…
30
  • භාවනා පුහුණු වැඩසටහන…
  • භාවනා පුහුණු වැඩසටහන…

2018 කඨින පිංකම් මාලාව

නෙළුම්දෙණිය – ඔක්. 27/28

පාතකඩඔක්. 28/29

මහව – ඔක්. 29/30

නුවර – ඔක්. 30/31

කළුතර – නොවැ. 10/11

හොරණ – නොවැ. 09/10

මතුගම/පැලවත්ත – නොවැ. 14/15

ගාල්ල/වලහන්දුවනොවැ. 15/16

ගාල්ල/ගල්වඩුගොඩ – නොවැ.16/17

කුලියාපිටිය – නොවැ. 17/18

නාරම්මල – නොවැ. 18/19

ඔබගේ සැදැහැති දායකත්වය ලබා දීම සඳහා :-

ඍජු තැන්පතු මගින්
ලංකා බැංකුව, කළුතර,ගි/අ :- 72347362

දේශකයාණන්වහසේලාගේ දුරකථන අංක:
(සැ.යු: වැඩසටහන් පැවැත්වෙන කාලසීමාවේ නොඅමතන්න)

ඉසිපතන අරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය වලල්ගොඩ චන්දරතන නායක හිමිපාණෝ

  • 0776 530 056

ත්‍රිපිටකාචාර්ය රාජකීය පණ්ඩිත අස්සැද්දුමේ කමලසීල හිමිපාණෝ

  • 0718 037 971

පූජ්‍ය බදුල්ලේ සුරියරතන හිමිපාණෝ

  • 0774 306 437

පූජ්‍ය වේරපිටියේ පද්මසීල හිමිපාණෝ

  • 0767 959 547

ඉසිපතන ආරණ්‍ය සේනාසනය කළුතර

ඉසිපතන ආරණ්‍ය සේනාසනය රත්නපුර

ඉසිපතන ආරණ්‍ය සේනාසනය හොරණ